පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ඉල්ලා අස්වීමේ ලිපියට වෙච්ච දේ(VIDEO)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා යැවූ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙතෙක් බාරගෙන නැතැයි වාර්තා වනවා.