LPL සංචිත නම් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර එම තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 5හි සම්පූර්ණ සංචිත නම්කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය, මහනුවර කණ්ඩායම් සඳහා අයත් ක්‍රීඩයන් කවුන්දැයි පහත දැක්වෙනවා.