හිරගෙදර ළමුන්ට දුන් පහසුකමුත් කෙහෙළිය අවභාවිත කරලා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අධිකරණයට රැගෙන ඒමට දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් පරිත්‍යාග කෙරුණු වෑන් රථයක් භාවිත කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

එහි නිලධාරියෙක් srilankanews.lk වෙත සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!