පොලිස් ස්ථානාධිපතිවරුන් 85 දෙනකුට ස්ථාන මාරුවීම් දෙමින් අලුතින් පත් කළ පොලිස් ස්ථානාධිපතිවරුන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවක ද සිටියි.
කැලණිය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සේවයේ නිරතව සිටි ඇය කාන්චනා සමරකෝන් මහත්මියයි. ඇයව පත් කර ඇත්තේ මීගමුව පොලිස් කොට්ඨාසයේ පිහිටි දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසිනි. ඇය අද (13) එම තනතුරේ වැඩ භාරගනී.
ඇගේ කතාව පහතින් නැරඹිය හැකියි.