සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්රස්තයන් ඉලක්ක කර අමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. මේ ප්‍රහාරයට සිරියානු හමුදාවේ සහයද ලැබී ඇති බව වාර්තාවේ. ඇමරිකාව මාස කිහිපයක සිට සිරියානු හමුදාවේද සහය ඇතිව එරට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත ඉලාකවෙත පහර දෙමින් සිටී. මේ ප්‍රහාරය එහි ක් දිගුවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
මෙම ප්‍රහාරය අමෙරිකානු නිලධාරීන් පිරිසකට සිරියාවේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස දියත්කළ බව අමෙරිකාව පවසයි. එම ප්‍රහාරයෙන් ඇමරිකානු නිලධාරීන් කිහිප දෙනෙකු මිය යනලදි .
කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් ISIS ත්රස්තයන්ට වූ බලපෑම සම්බන්ධයෙන් අමෙරිකාව මේ දක්වා නිල ප්‍රකාශයක් නිතුත්කර නොමැත.