වහාම ක්‍රියාත්මක වනපරිදි ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා ඇතිබව වාර්තා වේ.
ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රු 551 සිට රු 590 දක්වාද, ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු 572 සිට රු 600 දක්වාද ඉහළ නංවා ඇත . ඊට අමතරව Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ඉහළ දමා ඇත .