IOC ඉන්ධනහල් 26ක් අත්හිටුවයි

ලංකා IOC සමාගම QR ක්‍රමයට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.

QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක ද ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ තීරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *