IMF පාර්ලිමේන්තු ඡන්දය අද

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීමට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

IMF යෝජනා ක්‍රියාත්මක කර ගැනීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය 3 වන දිනටත් අද පෙරවරුවේ ආරම්භ විය.

නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම, ඡන්ද විමසීමේදී සිය මන්ත්‍රිවරුන් එම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ද පවසා තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *