පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සහ අයැදුම්පත මෙන්න

2025 වසරේ පාසල්වල 01 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය පහතින්,

https://moe.gov.lk/wp-content/uploads/2024/06/27/Grade_one_circular_2025_S.pdf

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!