මාකට්ද? සුපර් මාකට්ද? මෙන්න අද එළවළු මිල ගණන්

(තොරතුරු සැපයුම – අසේල සම්පත් )

කිරුලපනේ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක සිල්ලර මිල සටහන් වුණේ පහත ආකාරයට,
කැරට් රු 640
ලීස් රු 800
වම්බටු රු 480
තක්කාලි රු 800
අමු මිරිස් රු 500
මාලු මිරිස් රු 900
මුරුංගා රු 1000
තලන බටු රු 480
පතෝල රු 520
බීට් රු 800
ලූණු කොළ රු 360
ලූණු මල් රු 560
ගෝවා රු 380
බෝංචි රු 700
වට්ටක්කා රු 320
බණ්ඩක්කා රු 320
අබ රු 240
ඇඹරැල්ලා රු 520
තුඹ රු 900
කරවිල රු 800

සුපිරි වෙළෙඳසල්වල එළවළු කිලෝවක සිල්ලර මිල සටහන් වුණේ මේ ආකාරයට,

ලීස් රු 900
කැරට් රු 640
බීට් රු 830
අමු මිරිස් රු 450
මාලු මිරිස් රු 910
නෝකොල් රු 610
රාබු රු 310
ලූණු රු 810
පතෝල රු 290
තක්කාලි රු 700
වැටකොළු රු 360
කරවිල රු 950
බෝංචි රු 810
වම්බටු රු 520
බටු රු 610
දඹල රු 680

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!