වැස්සෙන් පස්සේ එළවලු මිල ගණන් බැලුවද ?මෙන්න අද එළවලු මිල ගණන්

(තොරතුරු සැපයුම – අසේල සම්පත්)

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවලු කිලෝවක තොග මිල සටහන් වුණේ මේ ආකාරයට,

කැරට් රු 150
බෝංචි රු 500
ගෝවා රු 100
ලික්ස් රු 350
වැටකොළු රු 250
බීට් රු 400
තක්කාලි රු 300
අමු මිරිස් රු 400
මාලු මිරිස් රු 460
පතෝල රු 300
රාබු රු 200
නෝකොල් රු 250
බණ්ඩක්කා රු 200
වට්ටක්කා රු 80
වම්බටු රු 400
ලූනු කොල රු 350
දෙහි රු 1200
ඉඟුරු රු 3500

මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවලු කිලෝවක තොග මිල සටහන් වුනේ පහත ආකාරයට ,

කැරට් රු 180
බෝංචි රු 500
ගෝවා රු 120
ලික්ස් රු 450
වැටකොළු රු 270
තක්කාලි රු 250
අමු මිරිස් රු 350
මාලු මිරිස් රු 450
පතෝල රු 350
රාබු රු 120
නෝකොල් රු 230
බණ්ඩක්කා රු 150
වට්ටක්කා රු 100
දෙහි රු 1000
ඉඟුරු රු 2700

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!