(තොරතුරු –අසේල සම්පත් )
අද ත්‍රිකුණාමලයේ මාළු තොග මිල සටහන්ව තිබුණේ පහත ආකාරයට,
දැල්ලෝ රු 1200
ඉස්සෝ රු 1800
හුරුල්ලෝ රු 900
පියාමැස්සෝ රු 300
බලයා රු 1000
තෝරු රු 1900
තලපත් රු 1700
බෝල්ලෝ රු 900
ලින්නා රු 650
අලගොඩුවා රු 650
පරව් රු 1400
ගල් මාලු රු 1400
කෙලවල්ලා රු 1400
පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු තොග මිල දැක්වුණේ මේ ආකාරයට,
බලයා රු 1000
සාලයා රු 450
හුරුල්ලෝ රු 900
ලින්නා රු 650
අලගොඩුවා රු 750
තලපත් රු 2000
වැව් මාලු රු 1300
ඉස්සෝ රු 1600 සිට
දැල්ලෝ රු 1500 සිට
පරව් රු 1300
තෝරු රු 2800
කොප්පරා රු 2200
අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රු 950ක් ලෙස සටහන් වුණා.
නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වර්ගවල සිල්ලර මිල පහත පරිදි දැක්වුණා,
ෆ්‍රේස් මස් රු.1070/=
සම සහිත රු.1040/=
ශිතකල රු.1040/=
කරි චිකන් රු . 990/=
හබඩ් රු .1300/=
Off cut රැ. 600/=
එළු මස් රු .3300/=
හරක් මස් රු. 2500/=