මාළු මිල පහළට- මෙන්න අද මාළු මිල ගණන්

(තොරතුරු සැපයුම- අසේල සම්පත්)

අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාළුවල තොග මිල දැක්වුණේ පහත ආකාරයට ,

සාලයා රු 300
බලයා රු 500
අලගොඩුවා රු 400
ලින්නා රු 600
කෙලවල්ලා රු 1500
තලපත් රු 2000
කොප්පරා රු 2300
පරව් රු 1500
තෝරු රු 3000
ලේන පරව් රු 500
ඉස්සෝ රු 1400සිට
දැල්ලෝ රු 1500 සිට

පන්නිපිටිය ප්‍රදේශයේ මාළු කිලෝවක සිල්ලර මිල සටහන් වුණේ මේ ආකාරයට,

සාලයා රු 500
හුරුල්ලෝ රු 1000
බලයා රු 750
ලේන පරව් රු 780
ඇටවල්ලා රු 600
අලගොඩුවා රු 650
ලින්නා රු 840
කෙලවල්ලා රු 2200
කොප්පරා රු 2600
තලපත් රු 2800
ඉස්සෝ රු 2200
දැල්ලෝ රු 2000

මාතලේ ආර්ථික මධ්‍යස්ථනයේ මාළු කිලෝවක සිල්ලර මිල සටහන් වුණේ පහත ආකාරයට,

ලින්නා රු 900
බලයා රු 800
අලගොඩුවා රු 750
හුරුල්ලෝ රු 950
සාලයා රු 600
වෙල්ල සූඩයා රු 550
තලපත් රු 2200
කෙලවල්ලා රු 2200
කිරි මෝරු රු 1400
වන්නා පරව් රු 700
කොප්පරා රු 2300
සයිස් පරව් රු 1700
ඉස්සෝ රු 2100
වැව් මාළු රු 800

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!