සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට (19) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!