හරක් කටා සහ කුඩු සළිදු රිමාන්ඩ්

අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව බාරයේ සිටි සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සලිඳු නමැත්තා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි පානදු‍ර ප්‍රධාන මහේස්ත්‍රාත් චමිපික රාජරත්න නියෝග මහතා නියෝග කර තිබෙනවා.

මේ අතර කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටාව එළඹෙන අප්‍රේල් 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින්.

ඒ අනුව හරක් කටාව තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙන බවත් වාර්තා වනවා.