මාතර – තංගල්ල ප්රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති අතර පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව තිබුණා.






