ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 07ක් හිමිව ඇත. සමගි ජන බලවේගය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්රි ධුර 01 බැගින් හිමිවී තිබේ.