සුළු වේලාවකට පෙර නිකුත් වුණු අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විද්‍යා විෂය ධාරාවෙන් පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ උපනි ලෙනෝරා ශිෂ්‍යාවයි.
ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරු ශිෂ්‍යාවක්.