මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකර ඇති අතර දළ වශයෙන් මත්පැන් මිලෙහි සියයට 6ක පමණ වැඩිවීමක් සිදුවෙනු ඇතැයි වාර්තා වනවා.
බියර් මිළ ගණන් ද සංශෝධනය වීමට නියමිතයි.