ධම්මික පෙරේරාගේ නම කියපු ගමන් ඇමැති වසන්ත සමරසිංහ නැගිටියි – ධමිම්කගේ සමාගම වෙනුවෙන්ම කතා කරයි(VIDEO)

ධම්ම්මික පෙරේරා වර්තමාන ජනාධිපතිවරයාවත් ග්‍රහණයට හසුකරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේතුවේ දී සඳහන් කළා.

ඊට පිළිතුරු දීම සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත්වුණේ මෙලෙසයි.