විදුලි බල පනත වැඩි ඡන්ද 44කින් සම්මතයි

විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද44 කින් අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා/ පරාජය වුණා .

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර එම යෝජනාවට විපක්ෂව හිමිවූයේ ඡන්ද 59ක් පමණයි.

ඒ අනුව විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා

විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද උදෑසන පාර්ලිමේන්තුවේ දී ආරම්භ වුණා.

කෙසේ නමුත් මේ පනත අද උදෑසන විවාදයට ගැනීමේදී පාර්ලිමේන්තුව ඇති වුණේ උණුසුම් තත්වයක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!