නැගෙනහිර ගලප්පත්තිත් ‘ඇමති මනුෂගේ’ වේදිකාවට

නැගෙනහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන ආරියවතී ගලප්පත්ති මහත්මිය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග ‘ජයගමු ශ්‍රී ලංකා වේදිකාවට එක්වී තිබෙනවා.

එහිදී ඇයව පිළිගනිමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ ඇයව ‘ නැවතත් අපේ වේදිකාවට බොහොම ආදරයෙන් පිළිගන්නා බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!