දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් තුළන් විවේචනාත්මක පුවත් පලවී තිබූ අතර, එම පුවත් දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් එවැනි ආකාරයේ කිසිදු විශේෂ පහසුකමක් මෙම සිරකරුහට ලබා දීමක් සිදු වී නැති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මේවනවිට එම වාට්ටුවේ තත්ත්වය ඔබට ඉහතින් නැරඹිය හැකියි.