මීදුම් තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ ට ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 4ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට සිදුව තිබෙනවා.
එම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් වෙත යවා තිබුණා.