අයවැය තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට

2025 අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදු කිරීමට නියමිතයි.

අයවැය තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද සඳහන් කළේ.