ළමයකුගෙන් මුදල් කොල්ලකයි – අවට සිටි පිරිස ගල් ගසා මරයි

පාසල් ළමයකුගෙන් මුදල් කොල්ලකෑ පුද්ගලයකුට අවට සිටි ප්‍රදේශයේ පිරිස විසින් ගල්වලින් පහර දිමෙන් තුවාල ලබා මියගොස් තිබෙනවා.

කොහුවල පොලිස් වසමේ එස්.ඩී.එස්.ජයසිංහ මාවත ,මල්වත්ත පාර හංදිය අසලදී පාසල් දරුවාගේ මුදල් කොල්ලකැම සිදුකරන අවස්ථවෙදි එය දුටු අවට සිටි පිරිස විසින් ඔහුට ගල්වලින් පහරදි පන්නා දමා තිබුණා.

මේ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.