අතුරුගිරියේ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත මරුට- තුවාල ලැබූවන් අතර කේ. සුජීවාත්

අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සිව් දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එහිදී “ක්ලබ් වසන්ත” මියගොස් ඇති අතර ගායිකාවක් වන කේ. සුජීවා තුවාල ලබා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!