අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය

කණ්ඩායම් 05ක සභාගිත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (01) දිනයේ සිට ආරම්භ වනවා.

එහි සමාරම්භක උත්සවය අද පස්වරු හයට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ පසුගිය වර ශූරයන් වුණු නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර බවයි වාර්තා වන්නේ.