මේ ගෙවී යන්නේ ව්‍යසන සමයකි . ව්‍යසනය යනු විපත්තියකි . විපත් අස්සේ දේශපාලනය කරන්නට එපායයි සමාජ…
Category: Uncategorized
පාසැල් 147 ක් හැර සෙසු පාසැල් 16 වනදා ආරම්භ කෙරේ .
තෙවන පාසල් වාරයේ 2 වන අදියර සඳහා එළඹෙන දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන…
ඇමරිකාවේ සුපර් හර්කියුලිස් යානා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණේ.
දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ…
ලියෝ XIV පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ආරාධනාවක් .
ශ්‍රී ලංකාව සහ වතිකාන් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සනිටුහන් කිරීම වෙනුවෙන් ශ්‍රී…
ආරක්ෂක අංශයේ මිලදී ගැනීමක ටෙන්ඩර් මගඩියක්
ආරක්ෂක අංශයේ මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන ටෙන්ඩර් ක්‍රියාදාමයක් සඳහා රජයේ ඉහළ පෙලේ දේශපාලන මැදිහත්වීම් සිදුව ඇතැයි…
ගනේමුල්ලේ සංජීව ඝාතනයට උදව් කළ නිතීඥවරිය පද්මේගේ නඩුවලට පිනී සිටි බව හෙළිවේ.
ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු නිතීඥවරිය මින්පෙර කෙහෙල්බද්දර…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට 2025 SLIM ජාතික විකිණුම් සම්මානඋළෙලේදී තවත් ජයක්
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් තහවුරුකරමින්, පසුගියදා පැවති 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී, Front Liner කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකට හිමිකම්කීමට එම සමාගමේ රුමේෂ් විජේතිලක මහතා සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වන ජාතික විකිණුම්සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සිය`ඵම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ජාතික වේදිකාවකි. 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී රුමේෂ් විජේතිලක මහතා දිනාගත් කුසලතා සම්මානය, සමාගම වෙනුවෙන් සාර්ථක විකිණුම්ප්‍රථිඵල අත්පත් කරගැනීමේදී ඔහු විසින් විදහා දක්වන ලද දැඩි කැපවීම සහ පාරිභෝගිකයා මුල් කරගත් විශිෂ්ට සේවාව වැනි ගුණාංග වෙනුවෙන්ලැබුණු ජාතික මට්ටමේ ඇගයීමක් වශයෙන් හැඳින්විය හැකිය. පාරිභෝගිකයින් සමඟ සවිමත් සබඳතාවයන් පවත්වා ගෙන යමින්, ඔවුන්ගේවිශ්වාසය සහ ලැදියාව මෙන්ම සමාගමේ වර්ධනයද තහවුරු වන ආකාරයට විකිණුම් ඉලක්ක අත්පත් කරගත් ගැනීමට රුමේෂ් විජේතිලකමහතා දක්වා ඇති දක්ෂතාවය, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන අංශයෙහි පාරිභෝගික සේවා විශිෂ්ටත්වය සහඅධිෂ්ඨානශීලීත්වයට මනා උදාහරණ සපයයි. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සම්පත් වික්‍රමාරච්චි මහතා මෙසේ පැවසීය, “රුමේෂ් දිනාගත් 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී ලැබූ ඇගයීම, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ විකිණුම් බලකායේසුවිශේෂීත්වය රඳා පවතින විනය, කැපවීම සහ උද්යෝගීමත් බව වැනි වටිනාකම් වලට ලැබුණු ඇගයීමක්. අපේ වටිනා පාරිභෝගිකයින් හටසේවය සළසන ඉදිරි පෙළ නිලධාරියෙක් වශයෙන් ඔහු ලබා ඇති සාර්ථකත්වය පෙන්වා දෙන්නේ, අධිෂ්ඨානශීලීත්වය, දක්ෂතාවය, ධනාත්මකආකල්ප වැනි පුද්ගලික ගුණාංග ආයතනික සාර්ථකත්වය සඳහා කෙතරම් වැදගත්ද යන්නයි. අපේ කණ්ඩායමේ සාමාජිකයෙක්ට ජාතික මට්ටමේඇගයීමක් ලැබීම අපට විශාල ආඩම්බරයක්. අඛණ්ඩ සාර්ථක ඉදිරි ගමනකට අපි ඔහුට සුභ පතන අතරම ඔහුගේ සාර්ථකත්වයට ලැබුණු මේඇගයීම, අපේ කණ්ඩායමේ සිය`ඵම දෙනා තවදුරටත් දිරිමත් කරමින්, ඉදිරියේදී ඉහළ සාර්ථකත්වයක් කරා ළඟා වීමට හේතු වනු ඇතැයිබලාපොරොත්තු වෙනවා”. SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලවලදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අඛණ්ඩවම ලබන සාර්ථකත්වය, නව්‍යකරණය සහ අඛණ්ඩප්‍රගතිය මූලික කරගත් සවිමත් විකිණුම් බලකායක් නිර්මාණය කිරීමට හේතු වනු ඇති අතර ඒ හරහා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ HNBජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අත්පත් කරගෙන ඇති ස්ථාවරත්වය ඉදිරියේදී තවත් තහවුරු කරගැනීමට සමාගමට හැකිවනු ඇත.
සුරාබදු ගෙවීමේ කාල සීමාව වෙනස් කරයි
මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අය කිරීම සඳහා මෙතුවක් පැවති නීති සංශෝධනය කරමින්…
වසර පහකට පසු චීන ඉන්දියා සෘජු ගුවන් සේවා ආරම්භ වෙයි.
කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සමග අත් හිටවන ලද ඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුවැන්ෂු නගරය දක්වා සෘජු ගුවන්…
දකුණු ආසියා මලල ක්‍රිඩා තරගාවලියේ දෙවෙනි තැන ශ්‍රී ලංකාවට .
ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී…