තරඟය අතරතුර ක්‍රීඩාපිටියට කඩා වැදුණ තරුණයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති…

නාඩු සහල් හිඟයක්

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශිය වෙලදපොලේ නාඩු සහල් හිගයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන්…

බටහිර ගීත ලෝකයේ ‘සිහින කුමරා’ ලියැම් පේන් හදිසි අනතුරකින් මිය යයි

ලොව පුරා තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියත්වයකට සහ ආදරයකට පාත්‍ර වු සුපිරි බටහිර ගායක ලියැම් පේන්…

දේශනයට ප්‍රථම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවකට මල් පූජා කළ ඉන්දීය අගමැති

ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්යාන් භවන්හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් උත්සවය සභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි…

කොදෙව්වන්ට එරෙහි එක්දින සංචිතය

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය…

මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද දිනයේ දී අවලංගුයි

මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද (17) දිනයේ දී අවලංගු කළ…

සින්වාර් ඝාතනය – තර්ජනාත්මක ප්‍රතිචාරයක්  

පලස්තීන හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (18) ප්‍රතිචාර දක්වා තිබේ.…

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම ඇරඹෙයි

එළැ­ඹෙන අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම ඊයේ ජෝර්ජියා ප්‍රාන්ත­යෙන් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි…

සබ­ර­ගමු පළාතේ නව ආණ්ඩු­කා­ර­ව­රිය රටට දුන් ආදර්ශය

සබ­ර­ගමු පළාතේ නව ආණ්ඩු­කා­ර­ව­රිය වන චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය අද (16) ඕමල්පේ පාසලේ වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය…