කඩුලු 08ක් අතැතිව ලකුණු 430ක් සොයා යන ලංකාව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01)යි.…

බාලක මීටර 400 කඩුලු ඉසව්වේ අවසන් වටය අයෝමාල්ගෙන් ගිලිහෙයි

2024 වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පේරු දේශයේ ලිමාහිදී ක්‍රියාත්මක වනවා.…

ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දිවීමේ අවසන් තරගය අහිමි වෙයි

පේරු රාජ්‍යයේ ලීමාහිදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 4×100 පිරිමි සහාය දිවීමේ තරගයට…

ස්වීඩ­න­යේදී සචිත්‍රාට රිදී පද­ක්ක­මක්

ස්වීඩ­නයේ පැවති ලෝක ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී කාන්තා දුර පැනීමේ ඉස­ව්වෙන් රිදී පද­ක්ක­මක් දිනා ගැනී­මට සචිත්‍රා…

තරුෂි අද අමෙරිකාවට

ආසි­යානු මීටර් 800 රන් පද­ක්කම් දිනූ ඔලි­ම්පික් ක්‍රීඩිකා තරුෂි කරු­ණා­රත්න ක්‍රීඩා පුහු­ණු­වට හා කළ­ම­නා­ක­රණ උපා­ධිය හැදෑ­රීම…

එංගලන්ත කණ්ඩායම ලකුණු 256ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ (30) දිනය තරගය නතර කරන විට…

ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ලකුණු 196කින් නිම කරයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා…

එංගලන්ත ඉනිම 427කින් අවසන් වෙයි – ගට් ඇට්කිංසන්ගෙනුත් ශතකයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු දෙනා…

ශ්‍රී ලංකා – එංගලන්ත සටනේදී ජෝ රූට්ගෙන් වාර්තා රැසක්

එංගලන්තයෙන් බිහිවූ වඩාත් සාර්ථකම ටෙස්ට් පිකිකරුවා බවට පත්වෙමින් සිටින ජෝ රූට්, ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (29)…

ටෙස්ට් ක්‍රිකට් ශක්තිමත් කරන්න කෝටි 448ක අරමුදලක්

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමෙරිකානු ඩොලර් මිලියන 15ක එනම් ශ්‍රී ලංකා…