ලියාපදිංචි නොවූ ජංගම දුරකථන සහ උපාංග මත ඉදිරියේදී දුරකථන සංඥා ක්‍රියාත්මක නොවනු ඇති බව විදුලි සංදේශ…
Category: News
අද උදේම ලොකු පැටීගේ නෑදෑයෙකුට වෙඩි
අද (09) උදෑසන 6.15ට පමණ අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් “ලොකු පැටී” නමැති අපරාධ කල්ලි…
ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ බඩු නැති වීම ගැන විමර්ශණයක්
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ තොගයක් අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිස්…
වැසි වාර කිහිපයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව සහ…
පාර්ලිමේන්තු ඇවිත් උඩ බලාගෙන ඉදලා යාපනේ යන මන්ත්‍රී
තමන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වේලාව ලබාදීමට විපක්ෂ නායකතුමන් කටයුතු නොකරන බවත්, මේ නිසා යාපනයේ සිට පාර්ලිමේන්තුවට…
ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රයත් ළමුන්ට දෙන ‘ලංකාවේ’ සුපිරි අධ්‍යාපනය
වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය…
ලේක්හවුස් චීනය..රුපවාහිනී චීනය..ගුවන්විදුලිය චීනය..දෙපාර්තමේන්තුව චීනය – චීනයට කැබිනට් අනුමැතිය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට…
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් වහාම මාරු කරයි
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11කට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.
Starlink අන්තර්ජාල සේවාවේ ලංකාවේ පැකේජ මෙන්න (VIDEO)
Starlink’ අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී…
“එක් චීනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා රජය “එක් චීනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකා රජය…