සූර්ය බලයෙන් ජනනය කරනා විදුලි ඒකකයක මිල රුපියල් 45 දක්වා ඉහළ දමයි .

සූර්ය පැනල සහිත ස්ථාපිත කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා කාලය මත පදනම් වූ…

ඉෂාරා සෙව්වන්දී අත් අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දී නේපාලයේදී අත් අඩංගුවට පත්ව…

විදුලිබල මණ්ඩල සාකච්චාවේදී වෘතීය සමිති නායකයෙකුට පහර දෙයි .

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ ලංකා…

විදුලි ගාස්තු ගැන සුබ පණිවිඩය හෙට

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ විදුලිබල මණ්ඩලයේ තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලය…

රජිත් කීර්තිගෙන් ස්වාධීන රූපවාහිනීයට එරෙහිව එන්තරවාසියක් .

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදුකරනා ලද අපහාසයකට වන්දි ලෙස දින…

ගාසා තීරයේ වෙඩි හඬ වසර දෙකකට පසු නිහඬ වෙයි .

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයකට එකඟතා පලවීමත් සමග ගාසා තීරයේ සාමය පිළිබඳව නව බලාපොරොත්තු…

ඇප මත මුදාහළ පොලිස් කොස්තාපල්ට ජනතා හරසර.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී නීතිඥවරයකුට පහරදුන් බවට වන චෝදනාවට රිමාන්ඩ් බාරයට පත් කර සිටි පොලිස් කොස්තාපල්වරයා…

විමල් තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­ය මගහරියි

තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­ය හමුවේ ඊයේ දිඅන්‍යේ යළි පෙනීසිටින ලෙස ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල්…

ගල්කිස්සේ පොලිස් පොඩ්ඩා ඇප මත මුදා හැරේ

අධිකරණ පරිශ්‍රය අසලදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාවට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මීට සුළු මොහොතකට ඉදිරිපත්කරන…

මේ පවතින ඖෂධ හිඟයට හේතුව දේශපාලන සහ පරිපාලන නොහැකියාවයි.

මෙරට පවතින ඖෂධ හිඟය 2026 වසරේදීද පවතිනු ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය…