රුපියල් ලක්ෂ 200ක් පමණ මුදලක් තැන්පත් කර ඇති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා…
Category: News
සජිත්ගේ සහතික මැති සභයට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මිල්කෝ ආයතනය ඉන්දියාවේ අමුල් සමාගමට දෙන්නේ නෑ – කෘෂි නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තුවට සහතික වෙයි
මිල්කෝ ආයතනය සහ එන්.එල්.ඩී.බී ගොවිපොලවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නිවසකට වෙඩි
හෝමාගම රණවිරුගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (18)…
පිස්තෝලයක හැඩය ගත් මැණික් ගලක්
පිස්තෝලයක හැඩය ගත් පින්ක් සැෆයාර් වර්ගයේ මැණික් ගලක් රත්නපුර ඇලපාත ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවී ඇති අතර,…
ඉන්දියාවට වෙළදපොල විවෘත කිරීමට සූදානම් – ජනාධිපති ඉන්දියාවට සහතික වෙයි
ඉන්දියාවට ලංකාවේ වෙළදපොළ විවෘත කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට සහතික වී තිබේ. ජනාධිපතිවරයා…
අලුත් ආණ්ඩුවේ තෙල් සභාපති පඩිය ඩබල් කරගෙන – වයිෆ්ටත් සීමා රහිත දිමනා
නව ආණ්ඩුව යටතේ පත්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරය සහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා තමන්ගේ වැටුප් හා දීමනා…
වැසි වාර කිහිපයක්
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට (දෙසැම්බර් මස 18 දිනඋදෑසන වන…
හිටපු ජනපති රනිල් වත්මන් ජනපතිව පසසයි
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රීලංකා ජනාධිපතිවරයා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන…
කාවින්ද ජයවර්ධනට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නෑ ?
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත…