ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . එක්සත් ජනපද භූ…
Category: News
දෙනියාය කොටපොළ සමූපකාර නිළවරනයෙන් ආණ්ඩුවට තදබල පරාජයක් .
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම ඉතා…
රට කැළඹූ වීඩියෝවේ චන්ඩි දෙන්නා අත් අඩංගුවට .
පන්සලක සිදුකළ පින්කමකදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පිළිබඳ විරෝධය දක්වමින් මෙහෙණින්වහන්සේ නමකට අසැබි වදනින් බැන තර්ජනය…
සුලං පෙත්තක් රැගත් ට්‍රක් රියක් පෙරෙලෙයි
සුළං බලාගාරයක ටර්බයිනයකට සවිකිරීම සඳහා මන්නාරමට ගෙන යමින් තිබූ, මීටර 76 ක් දිගැති සුළං පෙත්තක් පටවාගත්…
පාර්ලිමේන්තුවේ වැඩ වර්ජනයක්.
අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානමින් සිටිනා වාර්තා…
කෙහෙල්බද්දර පද්මේ සිනමාවට කැඳවාගෙන ඒමට ප්‍රකට නිළියක් උත්සහ කරලා
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු සිනමාවට සම්බන්ධකර ගැනීමට උත්සහගත් ප්‍රකට නිළියක පිළිබඳව තොරතුරු…
අවුඩි නංගී ගැන පොලිසියෙන් නිවේදනයක්
පොලිස් නිළධාරියෙකුට සිය රාජකාරියට බාධා කරමින් විරෝධය දක්වන කාන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරුවන වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය…
ලලිත් පතිනායක ඉවත් කිරීමට පොලිස් කොමිසම අවසර දෙයි
ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර තනතුරෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කිරීමට පොලිස් කොමිසම සිය…
සතොස වෙළඳසැල් වසයි. ධම්මික පෙරේරා අළුත් සුපිරි වෙළඳ සැල් ජාලයක් අරියි.
සතොස වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් වසා දැමීමට තීරණය කර ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්‍ෂ…
මගේ ලඟ කඩුවක් තියනවා. අර්චුනා කියයි
තමා නිතරම කඩුවල් ලඟ තබාගන්නා බවත්, එය තම මෝටර් රියේ පවා තිබෙනා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්…