බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද (24) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය…
Category: News
බලංගොඩ කස්සප හිමිට නොතීසි .
බලංගොඩ කස්සප නමැති භික්ෂුවට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අද (24) ත්‍රිකුණාමල…
පුරාවිද්‍යා නාමපුවරු කුණු ට්‍රැක්ටරයට පටවන්න ප්‍රාදේශීය සභා සභාපතිත් ඇවිත් .
මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් කවුදැයි මේවන විට හඳුනාගෙන ඇති…
ධීවරයන්ට අළුත් විශ්‍රාම වැටුපක් .
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර ප්‍රජාව සඳහා විශේෂ ප්‍රතිලාභ රැසක් හිමිවන ධීවර විශ්‍රාම වැටුප්…
පකිස්ථාන හමුදා මූලස්ථානයකට බෝම්බ ප්‍රහාර දෙකක් .
පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති…
ජූලි චන්ග් අගමැතිනිය හමුවේ
මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තුවේදී අද…
නාය ගිය මාර්ගය භාවිත කළ උසස් පෙළ සිසුනට නිවේදනයක් .
මහනුවර නගරය අවට විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති කෑගල්ල හා මාවනැල්ල ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට එහි…
කඩුගන්නාව නාය යාම ගැන ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් නිවේදනයක්
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) සිදු වූ නායයෑම එම ස්ථානයට අවේනික අනතුරුදායක තත්ත්වයක් බව ජාතික ගොඩනැගිලි…
ලෝකයේ හොඳම කායවර්ධන මස්පිඩු ප්‍රදර්ශකයා ශ්‍රී ලංකාවේ නිමල් වන්නි .
ආසියාව බිහිකළ විශිෂ්ටතම කායවර්ධන ශිල්පියෙකු වන මැලේසියානු ජාතික DATUK WIRA GAN TIAN LOO සිහිවීම පිණිස ප්‍රධානය…
ජීවන් තොන්ඩමන් ඉන්දීයාවෙදී විවාහ වෙයි .
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් විවාහ දිවියට ඇතුළත්වී තිබේ .…