කෝට්ටේ නගර සභාවේ දුෂණ රැසක් පිළිබඳව අද හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් හෙළිදරව් කළා. ඒ…
Category: News
රහස් පොලිසිය දේශබන්දුට අද කරන දේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය…
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගාලුමුවදොර පැවැත් වූ අරගලයට…
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ඇති ගැටලු මොනවාද.?
(ජෙගන් ගනේෂන්) වසරකට අධික කාලයක් නිල කාලය අවසන්ව පැවැති පළාත් පාලන ආයතන 337ක් සඳහා වන මැතිවරණය…
SSP අවස්ථා 150කදී පාතාලයේ මුදල් ගිණුම් තුනකට දාගෙන – මෙන්න අන්තිමේ ගිණුම් හිමියට දුන්න ගේම
අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ…
‘ප්‍රභූ’ මරන්න කොන්ත්‍රාත්තුව පලනිගේ.. වෙඩික්කරුවන් කංජිපානිගේ
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය අවට භීතියට පත් කරමින් ඥානරතන මාවතේ දී දෙනෝදාහක් දෙනා බලා සිටියදී පාතාල…
තුසිත හල්ලොලුව රිමාන්ඩ්
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත…
මොරටු නගර සභාවේ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිෂන් සභාවට
මොරටු නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්…
පෑලියගොඩ මාළු වෙළෙන්දෙක්ට වෙඩි
පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
වැසි ස්වල්පයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…