තොණ්ඩමන් පදනම හා තොණ්ඩමන් නාමය වතුකරයෙන් ඉවත් කිරිමට රජයට සම්බන්ධ ඇතැම් පාර්ශවයන් සැලසුම් කරමින් සිටිනා බව…
Category: News
නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය කිරීම සාමූහික ජයග්‍රහණයකි .
නීතිපති පාරින්ද රණසිංහ වෙත අස්ථාන චෝදනා සහ අපහාස සිදු කරමින් ඔහු ධූරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ…
පියතුමන්ට පහර දුන් පොලිසියේ හයදෙනාම අත් අඩංගුවට.
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26)…
අබිරහස් ලෙස අතහැර දමනලද මොටෝරියක් සොයාගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දී දොරගුළුලා අත්හැර දමා තිබූ…
ගල් අඟුරු බාල බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි .
ලක්විජය බලාගාරයේ භාවිතය සඳහා ගෙන ආ ගල්අඟුරු තොගය නියමිත ප්‍රකිතියට නැතිබව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .…
කොල්ලුපිටියේ සංගීත පන්තියකට වෙඩි වරුසාවක්
අද (25) අලුයම කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි සංගීත පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක්…
ලාල් කාන්තගේ භාෂාවෙන් අපි කියන්නේ ජනතාවට
අපට ගැහුවොත් අපි ගහනවා යැයි ඇමති ලාල් කාන්ත සිදුකළේ ගැඹුරු දේශපාලන ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු…
සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය බිඳ වැටීමක් අබියස. වෛද්‍යවරු අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති .
නිදහස් සෞඛ්‍ය පද්ධතිය සුරැකීමටත්, වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමටත් ජනාධිපතිවරයා හෝ විෂයභාර අමාත්‍යවරයා වහා මැදිහත්…
වෙසක් උත්සවය පවත්වන දිනය ගැන ආණ්ඩුවේ ස්ථාවරය මෙන්න.
මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කර තිබේ . මේ…
සමගිය සහ එජාපය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් අද (24) කොළඹ ටාජ් සමුද්‍රා…