ජන අරගල ව්‍යාපාරය විසින් අද (03) පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්වූ හය දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට…
Category: Lead Story
ඥානසාර හිමි අත්අඩංගුවට .
අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව බොදු බල සේනා…
රෝහලෙන් පැන්න හැටන් ද්විත්ත්ව ඝාතකයා යාපනයේදී කොටුවෙයි.
හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මහලු අඹුසැමි යුවළකගේ ගෙළ කපා ඝාතනය කර රන් ආභරණ සොරාගැනීමේ සිද්ධිය…
සලේට ප්‍රතිකර කළ වෛද්‍යවරු දහදෙනාම අධිකරණයට කැඳවයි .
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටින…
”අළුත් සුනඛ පනත නිසා ජල භීතිකාව වැඩිවෙනවා .” රජයේ වෛද්‍ය නිළධාරී සංගමය කියයි .
සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් කඩිනමින් සංශෝධනය කළයුතු බව…
ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීමට එරෙහිව අධිකරණ නියෝගයක් .
සිලෝන් නිව්ස්පේපර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ හිටපු අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු නියෝගයක්…
ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව ඉහළ දමයි .
විදේශිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචි බලපත්‍ර ලබාගැනීමේ ගාස්තුව 20 ගුණයකින් ඉහළ දැමීමට එරට රජය පියවර ගෙන…
වස විස සහිත පළතුරු අලවිය මේ වසරේ පමණයි .
වස විස සහිත පළතුරු අලෙවි කරනු ලබන වෙළෙන්දන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් මස 01 වනදා සිට…
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි. .
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරින්ගේ ස්ථාන…
ඝෝඨාගේ රිට් පෙත්සමට අධිකරණය දුන් තීන්දුව මෙන්න .
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන…