සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා නම් කරන ලද නැකැත් වේලාවන් පිළිබඳ මෙතුවක් එකඟ නොවූ…
Category: Lead Story
අමාත්‍යය ආනන්ද විජයපාලගේ සොහොයුරා රිය අනතුරකින් මියයයි .
පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී අද දින සිදුවූ රිය අනතුරකින් මියගිය යතුරුපැදී කරුවා මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද…
ස්කූටරයක් පටවාගත් ස්කූටරයක් ඉන්ධන සොයා යයි
මහියංගනය ප්‍රදේශයෙ ස්කූටරයක ගමන් කරනා පුද්ගලයන් දෙදෙනෙක් තවත් ස්කූටරයක් එහි රැගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය…
QR කේතය කෙතරම් කාලයක් පවත්වාගෙන යනවාදැයි දැන්ම කියන්න බෑ .
මැදපෙරදිග යුධ තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ ඇතිව තිබෙනා අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ රජය විසින් හඳුන්වා දෙන ලද ඉන්ධන…
සෙලාන් බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා නවතී
සෙලාන් බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා මේ වන විට සම්පූර්ණයෙන්ම නතරවීමෙන් එහි ගණුදෙනු කරුවෝ බලවත් අපහසුතාවයකට ලක්ව…
බිලියන 3 ක හෙරොයින් සමග ධීවර යාත්‍රවක් අත්ඩංගුවට
දකුණු මුහුදු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගත්…
ඩුබායි ගුවන් තොටුපොළ වසා දමයි .
මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා…
ඉරාන නැවට පහරදීම නීති විරෝධී බව නාමල් කියයි .
ශ්‍රී ලංකා මුහුදු සීමාව අසලදී IRIS Dena නම් ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…
ගෘහ සේවකයන් ගැන පොලිසියෙන් නිවේදනයක් .
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ සොරකම් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ගෘහ සේවක සේවිකාවන් සේවයට බඳවා…
සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 30% හෙදියන්
වර්තමානය වන විට හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…