අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ්…
Category: lead news
වසර පහකට පසු චීන ඉන්දියා සෘජු ගුවන් සේවා ආරම්භ වෙයි.
කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සමග අත් හිටවන ලද ඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුවැන්ෂු නගරය දක්වා සෘජු ගුවන්…
මහජන ආරක්ෂක අමාත්‍යවරාය විශ්වාසභංගයක්
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
සිළි සිළි බෑග් සඳහා නොවැම්බර් 1 දා සිට මුදල් අය කරයි.
තනි භාවිත ප්ලාස්ටික් අඩු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් නොවැම්බර් 1 වැනි දින සිට…
ඉෂාරා සෙව්වන්දීගේ දැනුම රට ගොඩගැනීමට යොදාගන්නට යෝජනාවක්
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සකකාරිව වන ඉෂාරා සෙව්වන්දිගේ දැනුම සහ හැකියාව මේ රට ගොඩනැගීම වෙනුවෙන් යොදාගැනීමට…
ස.ජ.බ සමග සාකච්ඡා ඉදිරියට ගෙනයාමට එ.ජා.ප. යෙන් කමිටුවක්
සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.…
මහින්දගේ වෙඩි නොවදින රථය ආපසු ගනී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ලබාදී තිබූ වෙඩි නොවදින රථය නැවත භාරදී තිබේ. හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන්…
ලංකාවේ තේ වලට නොබෙල් ත්‍යාගයක් – ගිනස් වාර්තාවක් තිබූ බව ඇමැති හදුන්නෙත්ති කියයි
ලංකාවේ තේ සදහා චීනයේදී නොබෙල් ත්‍යාගක් ලැබැන බවත්, ගිනස් වාර්තාවක් පවා තබා ඇති බවත් ඇමැති සුනිල්…
සජිත්ගේ වත්කම් බැරකම් මෙන්න
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව ඔහුට රුපියල් කෝටි දහසයකට අධික…
ඩේලි මිරර් ප්‍රධාන කර්තෘ ඉල්ලා අස්වේ
ඩේලි මිරර් ප්‍රධාන කර්තෘ ජමිලා හුසේන්, ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වනවා. කළමනාකාරිත්වය…