මඳසරු භාවයෙන් දුක්විඳින යුවළ සඳහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවක් ස්ථාපිත කර ඇති බැවින් පුරුෂ…
Category: head line
දළදා මාළිගාව බොරු කියන්නේ – සුදාගේ සංවිධානයෙන් හැරෙන තැපෑලෙන්ම ප්‍රතිචාර
දළදා ප්‍රදර්ශනයට පැමිණෙන බැතිමතුන්ට වැසිකිළි පහසුකම් ලබාදීම සදහා රංගන ශිල්පී සුදන්ත තිලකසිරි සහ යුනයිටඩ් ග්ලෝබල් ශ්‍රී…
දළදා ප්‍රදර්ශනයට ටොයිලට් හදන්න සුදා සල්ලි ඉල්ලයි – සුදාට සල්ලි දෙන්න එපා – මාළිගාවෙන්ම බාල්දියක්
දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවලදී වැසිකිළි පහසුකම් සැපයීම සදහා රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් අවශ්‍ය බවත්, ඒ…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති
විශේෂඥ වෛද්‍යවරුන් විසින් සනාථකළ ඉතා බරපතළ විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති සම්පාදනය කිරීම පිළිබඳ…
බැලුමකට බිළිවූ පුංචි පුතා- නෙළුවෙන් ඇසෙන දුක්බර කතාව
නෙළුව ප්‍රදේශයේ දරුවෙක් බැලුමක් හිරවී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකොළොස් හැවිරිදි දරුවෙකුයි.
සජබ කොළඹට දැමූ පුරපති අපේක්ෂකයා
සමගී ජන බලවේගය කොළඹ නගර සභාව සඳහා පුරපති අපේක්ෂකයා ලෙස හනිෆා මොහොමඩ් පත්කර තිබෙනවා.
නාමයෝජනා භාරගැනීම අවසන්
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වුණි. ඒ අනුව විරෝධතා ගොනුකිරීම සඳහා…
මි.මි. 75 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ ‘පොරොන්දුව සම්බන්ධයෙන්’ යෝජනාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ පොරොන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාවක්…