දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවලදී වැසිකිළි පහසුකම් සැපයීම සදහා රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් අවශ්‍ය බවත්, ඒ…
Category: head line
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති
විශේෂඥ වෛද්‍යවරුන් විසින් සනාථකළ ඉතා බරපතළ විකෘතිභාවයන්ට ලක්ව තිබෙන කලලයන් නීත්‍යනුකූලව ඉවත්කිරීමට නීති සම්පාදනය කිරීම පිළිබඳ…
බැලුමකට බිළිවූ පුංචි පුතා- නෙළුවෙන් ඇසෙන දුක්බර කතාව
නෙළුව ප්‍රදේශයේ දරුවෙක් බැලුමක් හිරවී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකොළොස් හැවිරිදි දරුවෙකුයි.
සජබ කොළඹට දැමූ පුරපති අපේක්ෂකයා
සමගී ජන බලවේගය කොළඹ නගර සභාව සඳහා පුරපති අපේක්ෂකයා ලෙස හනිෆා මොහොමඩ් පත්කර තිබෙනවා.
නාමයෝජනා භාරගැනීම අවසන්
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වුණි. ඒ අනුව විරෝධතා ගොනුකිරීම සඳහා…
මි.මි. 75 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ ‘පොරොන්දුව සම්බන්ධයෙන්’ යෝජනාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ පොරොන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාවක්…
තමන්ට ආදරය නැති නිසා ‘ආචිචි සහ ආච්චිගේ සොයුරියව ඝාතනය කළ’ පහළොස් හැවිරිදි දැරියගේ කතාව(VIDEO)
මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ…
විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුව(VIDEO)
අ.පො.ස. (සා. පෙළ) විභාගයේ කටයුතු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. එම මාධ්‍ය…