පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලැබී ඇති බවට…
Category: head line
පොලිසියට දුන් ඔත්තුව එළියට ගියේ කොහොමද – අම්බලන්තොට තිදෙනෙක්ව කපා කොටා මැරූ ඝාතනයේ සුළමුල මෙන්න
අම්බලන්තොට මාමඩල ඇලේගොඩ ප්‍රදේශයේදී ඊයේ (02 වැනිදා) රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි අම්බලන්තොට…
සරසවි බිමේ උපන් ප්‍රේමය මරා අඩනිරුවතින් මරණය සොයා ගිය සරසවි පෙම්වතා(VIDEO)
ආදර සම්බන්ධයක් බිඳවැටීමෙන් උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන්…
ඔබේ කාර් රථ සිහිනය සැබෑ වෙන දවස(video)
කාර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක…
මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා අද (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. හිටපු…
කිව්ව ගමන් අල්ලන්න ‘නාමල් පස්සේ යන’ CID වාහන – ධම්මික පෙරේරාගේ මිත්‍රයා නාමල් ගැන වමාරලා(VIDEO)
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වනවා.ඒ,ප්‍රංශ එයාර් බස් ගනුදෙනුව මුල්කරගෙනයි. ඒ සම්බන්ධයෙන් ධම්මික පෙරේරාගේ සමීපතමයෙක්…
අනුර – සජිත් හමුවක්
රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා…
තවත් ඇමතිවරයෙක්ගේ මහාචාර්ය පට්ටම ගැලවේ
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය …
යෝෂිත ගැන වැලිකඩින් ඇසුණ තොරතුර
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි…
යෝශිතට පස්සේ තවත් 11කට කූඩුව ලැහැස්තියි – මෙන්න ලැයිස්තුව(VIDEO)
අද හෙටම නඩු පැවරීමට සුදානම් වන ප්‍රධාන පුද්ගලයන් පිළිබඳව පහතින් නැරඹිය හැකියි.