කෙටි ආහාර මිල ගණන් රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ…
Category: Gossip
අධිකරණය මගහැර රටපැන්න ප්රේමලාල් ජයසේකර දුටු තැන අල්ලන්න වරෙන්තු .
අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග…
නොරොච්චෝලේ බලාගාරය් යථා තත්ත්වයට පත්වෙයි .
නොරොච්චෝලේ ගල්අඟුරු බලගාරයේ විදුලි උත්පාදනය හෙට (බ්රහස්පතින්දා) වන විට නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජාතික…
”අලි ඇතුන් රකින්නට බැරි වනජීවී ඇමති සහ අධ්යක්ෂ ජනරාල් ගෙදර යනු” . විරෝධතාකරුවෝ අමාත්යංශය වටලති
දකුණු ආසියාවේ උසම ඇතා ලෙස සැලකූ කාවන්තිස්ස ඇතාගේ මරණයේ වගකීම පරිසර අමාත්යංශයට සහ වනජීවී දෙපාර්තමේන්තුව බාරගත…
මෙට්රෝ බස් සේවයේ අයිතිය රනිල්ටයි – හරීන් කියයි .
වත්මන් ආණ්ඩුව තවමත් ඉටුකරමින් සිටින්නේ විපක්ෂයේ භූමිකාව බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය මහ ලේකම් හරීන් ප්රනාන්දු…
සේප්පුවක් නිසා අත්අඩංගුවට ගත් නාමල්ගේ ලේකම්ට ඇප .
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ලේකම් සංජය සමරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ…
චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම ශ්රී ලංකාවෙන් ඩොලර් මිලියන 392ක ආයෝජන ඉවත්කරගනී .
කොළඹ වරායේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන (SACLH) ව්යාපෘතිය සම්පූර්ණයෙන්ම…
ඥානසාර හිමිට නැවතත් ජනාධිපති සමාව ලබාදෙන්නැයි දිලිත්ගෙන් ඉල්ලීමක් .
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පෙර සමාව දීමේදී සිදුවූ වැරදි නිවරදි කර නැවත ජනාධිපති සමාව ලබාදෙන ලෙස සර්වජන…
ශ්රී ලංකන් ගුවන් සේවය සෞදි අරාබියට ගුවන් ගමන් අත්හිටයි.
මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් දක්වා ක්රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම…
ධම්මික පෙරේරාගෙන් ශ්රි ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක් .
ආයෝජන ක්රම ප්රවර්ධනය කරන ආකාරය පෙන්වන, සමාජ මාධ්යවල සංසරණය වන ව්යාජ හා කෘත්රිම බුද්ධි තාක්ෂණය මඟින්…