වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ. අද උදෑසන…
Category: Gossip
සිළි සිළි බෑග් සඳහා නොවැම්බර් 1 දා සිට මුදල් අය කරයි.
තනි භාවිත ප්ලාස්ටික් අඩු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් නොවැම්බර් 1 වැනි දින සිට…
උද්ධමනය ඉහළට
ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ගණනය කළ උද්ධමනය සියයට 2.1…
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දඟ පන්දු යවන්නන්ගෙන් වාර්ථාවක්
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පන්දු වාර 50ම, දඟ පන්දු යවන්නන් පස්දෙනෙකු පමණක් යොදා ගනිමින් ක්‍රීඩාකළ පළමු…
ඖෂධ මිල සූත්‍රය සම්මතයි
ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මතවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද…
අද දවසේත් මහ වැසි .
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ඩොලර් බිලියන 6 ක හොරකමක් ගැන මහජන ආරක්ෂක ඇමති හෙළිකරයි
දේශීය වත්කම් ලෙස ඇස්තමේන්තු කර තිබූ ඇමරිකානු ඩොලර් කෝටි 600ක මුදලක් අතුරුදන් වී ඇති බවත්, එය…
අයහපත් කාලගුණයෙන් තිදෙනෙක් මරුට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පේරාදෙණිය, රුවන්වැල්ල…
සම්මත අංක තහඬු නැති වාහන 165,000 ක් පිළිබඳ තොරතුරු හෙළිවේ
වාහන අංක තහඩු නිකුත් කිරිමේ පමාව නිසා මාස පහකට ආසන්න කාලයක සිට අළුතින් ලියාපදිංචි කළ වාහන…
දැදුරු ඔය සහ මහ ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරයි
මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන…