රේගුව විසින් රඳවාගෙන ඇති ශුද්ධ වූ කුර්ආන් ග්‍රන්තයේ (දෙමළ පරිවර්තන) තොගය නැවත අපනයනය කිරීමට පියවර ගෙන…
Category: Gossip
මාළිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ . ඒ කොටුව මහේස්ත්‍රාත්…
මාලිමාවෙන් කෑගල්ලට දැවැන්ත සංවර්ධන වැඩක්. ආශීර්වාද ගන්න පහන් පැලකුත් හදලා
කෑගල්ල නගරාධිපති නිමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් නගරයේ කානුවලට කොන්ක්‍රීට් සැලැබ් දැමීමේ ව්‍යාපෘතියක් උත්සවාකාරයෙන් ආරම්භ කර තිබේ. මේ…
මහජන ආරක්ෂක අමාත්‍යවරාය විශ්වාසභංගයක්
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
විදුලිබල ඇමති සහ ලේකම් ගැටෙයි .
විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන ඇති බවට වාර්ථවක් පාර්ලිමේන්තුවට .
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට මරණීය තර්ජන එල්ල වී ඇති බවට විපක්ෂ…
චාමර සම්පත් කියන්නේ බොරු අමාත්‍ය අනන්ද විජේපාල කියයි
තමා පොලිස් සේවයෙන් නෙරපා හැරියේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ දේශපාලන කටයුතු වල නියැළුන නිසාබවට පාර්ලිමේන්තු මන්ත්‍රී…
ලසන්තගේ ඝාතනයට මේ ආණ්ඩුව වගකිවයුතුයි .
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන…
”කෙහෙල්බද්දර පද්මේ ගාන්නේත් මගේ ක්‍රීම්” පියුමි පවසයි
කෙහෙල්බද්දර පද්මේ සහ තමා අතර සබැඳියාවට වසර තුනක් පමන වන බව නිරූපණ ශිල්පිනී පියුමී හංසමාලී පවසයි…
නුවරඑළියේ අයිස් කම්හල සොයාගන්නට බෑ. පොලිසිය කියයි
නුවරඑළිය ප්‍රදේශයෙන් ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවට පැවසුණු ස්ථානය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු තවමත් තහවුරු කර…