නිර්වින්දන, ළමාරෝග, රක්තවේදය සහ ශල්‍ය වෛද්‍ය යන අංශවල තවදුරටත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තවදුරටත් පවතින බව සෞඛ්‍ය…
Category: Gossip
මහවැලි ලොක්කෙක් අල්ලන කළින් අපේක්ෂිත ඇප ඉල්ලයි .
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව පවතින විමර්ශනවලට අදාළව, ශ්‍රී…
සිසුවෙකුට මරු කැඳවූ තඹුත්තේගම බස් රියේ රියදුරු අත් අඩංගුවට .
තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී අද (10) දහවල් සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා…
අලි එළවීම වලකන්නට ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.
ගම්මානවල සැරිසරන වන අලීන් හම්බන්තොට අලිකළමනාකරන රක්ෂිතයට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත්හිටුවන…
මන්ත්‍රීවරු හරිනිගේ බෙන්ස් එකට ඊර්ෂියාකරන නිසා ඔවුනට ඩබල් කැබ් දෙනවා
ඩබල් කැබ් එකක් පාවිච්චි කරන බවට පින්තූර වීඩියෝ මුලින් දමන ලද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැන් ගමන්…
මහබැංකුවෙන් වාහන සහනය තවත් ඈතට යන තීරණයක්
මහ බැංකුව විසින් වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ උපරිම ‘ණයට – වටිනාකම අනුපාතය’ (LTV) වෙනස් කරමින්…
ඊළඟට රටට හිසරදයක් වන්නේ සුදු පාතාලය බව දිළිත් කියයි
මෑත භාගයේදී විදේශයන්හීදී අත් අඩංගුවට ගන්න ලද පාතාල නායකයන් මෙරටට් ගෙන ඒමේදී පුළුල් ප්‍රචාරයක් ලබාදීම ශ්‍රී…
මත්ද්‍රව්‍ය චෝදනාව නිසා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි .
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ දිස්නා නිරංජලා කුමාරි නම් ජාතික…
ගුරුවරු සටනට බසී . ස්ටාලින් ආණ්ඩුවට දින දෙයි.
පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය අනිවාර්යයෙන් වෙනස් කළ යුතු බව ගුරු විදුහල්පති…
සිසුවියකට අතවර කළ විශ්වවිද්‍යල ආචාර්යවරයා ගැන පරීක්ෂණ
වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් සිසුවියක්ව බලහත්කාරයෙන් සිය නේවාසිකාගාරයේ රඳවා ගනිමින් අතවර කිරීමක් සිදුකර ඇතැයි යන සිද්ධිය…