ලංකාවේ විශ්වාසනීයම සිමෙන්ති සන්නාමය මෙන්න 

කීර්තිමත් ව්‍යාපාරික සන්නාම උළෙලක් වන SLIM Kantar People’s Awards හිදී අඛණ්ඩව 14වන වරටත් වි‌ශිෂ්ටත්වයේ ජයග්‍රහණයකින් නැවතත්…

ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන…

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් පල්සර් මෝටර් සයිකල් මාදිළි 03ක්

ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රවාහන මාධ්‍ය සැපයුම්කරු ලෙස වසර 40ක විශ්වාසය සහිත මෙරට විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස්…

අඛණ්ඩව දෙවන වසරටත් ජනශක්ති ලයිෆ් බිලියන 5 කට අධික ලාභයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, 2024 දෙසැම්බර් 31…

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනී

2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාල පරිච්ඡේදය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට…

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් අරඹයි

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්’ සමාගම සහ ලොව…

අදානි කොළඹ වැඩ අල්ලයි

ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගීතා සේවාව වන Adani Ports and Special Economic Zone Ltd. (APSEZ), කොළඹ…

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන්ගංගොඩවිල ශාඛාව නව ස්ථානයක විවෘත කරයි

DFCCබැංකුව සිය ගංගොඩවිලශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසමින් ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා ලදි. ඒ අනුව DFCCබැංකුවේ ගංගොඩවිල ශාඛාව දැන් අංක 170, පරණ කැස්බෑව පාර, ගංගොඩවිල, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ.  වර්තමානයට මැනැවින් ගැළපෙන ආකාරයට සැලසුම් කර ඇති නව ගංගොඩවිල ශාඛාව, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය නවීන ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඇතුළු සියලුම පහසුකම්වලින් සමන්විතය. ATM යන්ත්‍රයක් සහ  ඉලෙක්ට්‍රොනික චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍රයක්ද සහිත මෙම ශාඛාව තුළ, DFCC බැංකුවේ ප්‍රමුඛතම ගනුදෙනුකරුවන් වන Pinnacle සාමාජිකයන් වෙනුවෙන් වෙනම සේවා ස්ථානයක් වෙන් කර තිබේ.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති…

අරක්කු බෝතල්වල මූඩිය ළඟින් නිෂ්පාදිත දිනය ගහන්න උපදෙස්

මෙරට නිෂ්පාදනය කරනු ලබන සියලුම සැර මත්පැන් හා මෘදු මත්පැන් (බෝතල් සහ කෑන්) වල නිෂ්පාදිත දිනය…

පෙට්‍රල් මිල අඩු කරයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත…