අප අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය…
Author: Editor
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා .
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා…
ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඇමරිකානුවන්ට විශේෂ පණිවිඩයක් .
ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඇමෙරිකානු පුරවැසියන් සඳහා මෙරට පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක්…
ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ගැන නිකුත් කර ඇති ප්‍රමිති වාර්තා සැක සහිතයි .
ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ප්‍රමිති වාර්තා වන්ගේ විශ්වසනීයත්ව ප්‍රශ්න කරමින්…
අත්‍යාවශ්‍ය සේවාවන් බිඳ වැටීමේ අවධානමක් ගැන නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අනතුරු අඟවයි .
මැදපෙරදිග මතුව තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාලයක් විය හැකි බව ආරක්ෂක…
විජිත හේරත් සහ ඊශ්‍රායල් විදේශ ඇමති අතර සාකච්චාවක්
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව එරට විදේශ අමාත්‍ය ගිඩන් සාර් සමඟ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය…
සිංහල අවුරුද්දට විදුලි බල අර්බුදයක්.
දැනට ආනායනය කර ඇති තත්ත්වයෙන් බාල ගල් අඟුරු හේතුවෙන් මෙම වසරේ මැදභාගයේ විදුලිබල උත්පාදනයට බාධා විය…
යුද්ධය නිසා තේ කර්මාන්තයට දැඩි බලපෑම් .
ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීමත් සමග මැදපෙරදිග කළාපයේ ඇති වී තිබෙනා යුධ තත්ත්වය ශ්‍රී…
විදුලිබල මණ්ඩළය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි .
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදීම සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා වන අතිවිශේෂ ගැසට්…
කාර්ය මණ්ඩළ සාමාජිකයන් 204 ක් සමග ඉරාන නැව කොළඹ වරායට.
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබූ ‘IRIS Bushehr’ නැමැති ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන්…